Due to an interrupted supply from the factory, our online store is temporarily closed. We’re working to resolve the issue and will be back soon. Thank you for your understanding!

WARDROBE CHALLENGE

go2school.lk would like to 💪challenge💪 our smart kids & moms to get together and arrange school wear in better way in the wardrobe during the vacation. Here are few samples you can refer and come up with a better creative way of doing it. Once you have done don’t forget to share a picture of your organized school wear in the comment section below.
Act today & realize the magic once the school start 😊
මේ දවස්වල ගෙදර ඉන්න අපේ චුටි දුලා පුතාලා අම්මලත් එක්ක එකතුවෙලා කරන්න පොඩි 🏋️‍♀️අභියෝගයක්🏋️‍♂️ භාර ගන්න කැමතිද?
ඔයාලගේ පාසල් ඇදුම් පැළදුම් අල්මාරියේ පිළිවෙලකට ලස්සනට තියාගන්න ඔයාලත් ආසයි නේද? එහෙනම් අපි වැඩේට ආරම්භයක් ලෙස ඒවගේ අස්පස් කරපු පින්තුර කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ඔයාලගේ නිර්මාණශීලී අදහසුත් එකතු කරලා මීටත් වඩා ලස්සනට අස්කරපු ඔයාගේ අල්මාරි කොටසේ පින්තුරයක් අපිත් එක්ක බෙදාහදා ගන්න.
අපි බලමු ලස්සනටම පාසල් ඇදුම් පැළදුම් තියාගෙන ඉන්නේ කවුද කියලා 😊
Tag anyone you think who will like to take up this challenge, thank you!! 🤗